SයNටිFiක්

අතිශය මරණීය TOP 10


කාලෙකින් මොනාවත් ලියන්න බැරි උනා සයන්ස් පැත්තට  බර කරලා.. ඒ නිසා මම අද පොඩ්ඩක් අමුතු දෙයක් ගැන ලියන්න හිතුවා.. මානව ඉතිහාසයේ මිනිස්සු මරන්න වැඩියෙන් ඇරන් තියෙන සංයෝග/ මූල ද්‍රවය  10 ගැන.. හරි පටන් ගමු _____________________________________________ 10. Hemlock (හැම්ලොක්) – Conium Scientific name: Conium Rank: Genus Higher classification: Apiaceae උග්‍ර විශ සහිත පෑලෑටියක්..  ග්‍රීසියේ  හිරකාරයන්ව මරන්න මේක යූස් කරා කියලත්  කියනවා..  හොඳින් […]

ජිවිතයක් වෙනුවෙන්.. පුංචි දෙයක් කරමුද?


ජිවිතේ අපි හැමෝටම ලස්සන හින තියනවා….  තාවකාලික ජිවිතේ අපි කරන කියන දේවල් වලින් අන්තිමේ අපිට ඉතිරි වෙන්නේ අපි අනිත් ය වෙනුවෙන් කරන දේවල් විතරමයි… ලැබිලා තියන ජිවිතේ අපි යහපත් දෙයක් වෙනුවෙන් එක රුපියලක් වත් වෙන් කරනවා නම් මොනවා නැතත් අපිට හිතේ සතුටින් ඒ දවසවත් ගත කරන්න පුළුවන් වෙයි.. මතකනම් බ්ලොග් ලියන කියවන ඔබට  මිට අවුරුද්දකුත් […]

ත්‍රිමාණයෙන් එහාට… Beyond the 3D සිව්වෙනි මානයක් පවතීද…?


ත්‍රිමාණ, 3D යන්න අපි නිතරම හාවිතා කරමු.. ඇත්තෙන්ම මෙහි  ත්‍රි+මාණ යනුවෙන් යනුවෙන් හඳුන්වා ඇත්තේ දිශාව  මිස  තේ‍රුම් ගත නොහැකි අන් යමක් නොවේ.. අපි ජීවත් වන්නේ ත්‍රිමාණ විශ්වයක. නමුත් තිබිය හැක්කේ මේ දිශාවන් තුනම පමණක්ද..? මෙය සලකා බැලීමට පෙර අපි ත්‍රිමාණය ගැන අවධානය යොමු කල යුතුය. මුලින්ම දිශාව යන්න ගැන අවධානය යොමු කරමු.. දිශාව යනු කුමක් […]

දෙකා………..යි


දෙකයි කිව්වම මට නං ඉතිං එක එක ඒවා මතක් වෙනවා.. එක එක ඒවා දෙක දෙක තියෙනවනේ.. අත්, ඇස්,කණ්…….. සමහර අයට ගෑණු ළමයි දෙක දෙක ඉන්නවා.. සමහර අයට පිරිමි ළමයි දෙක දෙක ඉන්නවා.. හරි හරි මේ කියන්න යන්නේ එහෙම දෙකක් ගැන නෙවේ…. අවුරුදු දෙකක් ගැන.. අද ඒ කියන්නේ ඔක්තෝබර් 25.. අද තමා මගේ උපන් දිනේ… පිටස්තරයට […]

ප්‍රේමය නම්…..????????


උදේම නැගිට්ට ගමන් රේඩියෝ  එකේ යනවා මාර සින්දුවක්.. මාව නිකම් කරකවලා අතඇරියා වගේ… “ ප්‍රේමය නම් රාගයෙන් තොර සද එලිය සේ අචින්ත්‍යයි… පාරිශුද්ධයි… සුරම්‍යයි…” මට හිනා ගියා.. ටිකක් හයියෙන්.. හොදවෙලාවට ගෙදර කවුරුත් හිටයේ නෑ.. හිටියනම් අනිවා අහනවා උඹට පිස්සුද කියලා… ඒ තරම් වොලාවක් මම හිනාවුනා… ඇත්තනේ අප්පා… පිස්සු හැදෙන සිංදුනක් තමා මේක… මම දන්නේ නෑ […]

මම හුරතල් බබෙක්… අවුරුද්දයි තාම


                                      කන්ද මුදුනින් එන හද තරු වලට විහිලු කර කර හිනාවෙනවා… අහසේ නෑ එකම එක වලාකුලක් වත් හදට පොරව ගන්න.. සිතල නැද්ද මන්දා මේ හදට.. ඔහේ හිනාවෙවී ඉන්න හැටි.. හිතන් ඇත්තේ අපි දන්නේ නෑ කියලා  වෙන්න ඇති හද මේ එලිය බෙදන්නේ ඉරෙන් හොරකම් කරලා කියලා.. එක අතකට හද එහෙම හතන එකෙත් වැරැද්දක් නෑ… හද […]

මගේ සොයා ගැනීමක්


Ques : prove this ” without you I’m nothing” art students ” out of course” comerce students ” wrong Ques” medicl students ” Wt da hell, immpsiible” Engg students ” Hmm.. we’l see” you + I = We = “V” You = “U” as V = U + at when T = 0 ( @ […]

ස්කන්ධය හැමවිටම සන්තතිකද…..?


ස්කන්ධය හැමවිටම සන්තතිකද…..? අපිට උගන්නන්නේ නම් එහෙම තමයි ඒත් මට හිතෙන්නේ ඒහෙම වෙන්න බෑ දැන් හිතමු නිකමට උදාහරණයක් විදිහට…. ජල අනුවකට m ස්කන්ධයක් තියෙනවා… එතකොත ජලය ඕනෑම ප්‍රමානයක් ස්කන්ධය එන්නේ ජල අනුවේ ස්කන්ධයේ පුර්ණ සංඛයෘත්මක ගුණාකාර වලින්.. යම් ජල ප්‍රමානයක් ස්කන්ධය = m * n ( n Є +Z) වෙනවා එකකොට අපිට ජලය m/2 ව‍ගේ […]

දෙනෝදාහක් නොදත් පරම සත්‍යය..


by Mac Eins on Saturday, May 28, 2011 at 9:18pm මෙය පහත දැක්වෙන අන්තර්ජාල සම්බන්ධකයෙහි(web link) පවතින කරුණු හා සබැදි බව කරුණාවෙන් සලකන්න. මෙහි මාගේ ස්ලාම් මිතුරු කැළ වෙත http://www.facebook.com/home.php?sk=group_160873837299916&view=permalink&id=176497519070881 යන අන්තර්ජාල සම්බන්ධකයෙහි(web link) පවතින ගැටලු වලට මට ලැබුණු ප්‍රතිප්‍රශ්ණ කිරීම් සදහා පිළිතුරු වේ. මෙය කියවා අවබෝධ කරගෙන මගේ උක්ත අන්තර්ජාල සම්බන්ධකයෙහි(web link) ඇති ගැටලු වලට තර්කානුකූල පිළිතුරු ලබා දෙන මෙන් […]