Tag Archive | අත්දැකීම්

චූටි ටිචර්…


එක දවසක් අපේ පන්තියට ආවා අලුත් ඉංගීසි මිස් කෙනෙක්  හම්මේ ලස්සන චීස් බෝලයක් වගේ  :O   ලස්සන අඩි උස් සපත්තුව   ජැස්මින් සෙන්ට් එක  බඩ පොඩ්ඩක් පේන ඔසරිය  පිළිවෙලකට තියාගෙන එන පොත් මිටිය  ලස්සනම ලස්සන ෆිගර් එක  පොත් මිටිය තියාගෙන තැන  පලල් උකුල  😉  නාරි ගමන  ඔක්කොම හරි  ගුරු මේසෙ ගාව ඉඳගෙන පොත් බලද්දි උරහිසට උඩින් පේන හරිය.  මමයි මගේ ප්‍රෙන්තොයි පීරියඩ් එක පුරාම කරන්නේ මිස් දිහා බලන් ඉන්න එක  එක දවසක්.. මමයි මගේ පෙන්තොයි කොරිඩෝ එකේ ඉන්නවා..    මෙන්න ම්ස් එනවා ඈත ඉදන්…මමයි පෙන්තොයි කනුවකට හේත්‍තු වෙලා බලන් ඉන්නවා…  පෙන්තෝ ඇහුවා මගෙන් මරැ කෑල්ල නේද කියලා..  ඇහුවා විතරයි  ඩෝං ගාලා පාරක් වැදුනා අපේ ෆිසික්ස් සර් අපේ පිටිපස්සේ  මිනිහත් ට්‍රයි ඇති එකට 😉  ඒ මිස් මාස දෙකක්වත් අපේ ඉස්කොලේ හිටියේ නෑ  ගියාවිශාකා එකට…  විශාකා එක තියෙන්නේ අපේ ගෙවල් ගාව කියලා මිස් දන්නැත්ව ඇති….

රාත්‍රිය තාම නෑ ඉවර (1)


___________පළවෙනි කොටස__________ මා එක්කලා තරහා වෙන්න නම් එපා … මේක පරණ මම කොටස්5ක් විතර ලියලා නවත්තපු කථාව… ආයෙමත් මුල ඉදන් පටන්ගන්නවා… මුලදි නම් බෝරින් වෙයි කලින් කියවලා තියෙන අයට… එහෙම අය මට කරුනාවෙන් සලකලා පොඩි චාන්ස් එකක් දෙන්න මේක මගේම නොවුන මගේ කතාව ____________________________________________ වෙලාව – 2ට විතර ඇති ස්ථානය – අවිනිශ්චිතයි. අනේ මන්දා… මං […]

පනුවෝමනේ ඇපල් කන්නේ…


එයා… මගේ මෙයා…. අද මට හම්බුනා…. රතු පාට තොල් රෝස පාට කම්මුල් නිල්පාට ඇස් දුඹුරු පාට කෙස් පාට පාට ලෝකයක් මා….ර ලස්සනයි මගේ ප්‍රෙන්තෝ ඇහුවා “ මාර සෙක්සි නේද බං..?” යා යා සෙක්සි තමයි..  මමත් මේ කියාගන්න බැරුව හිටියේ සෙක්සි වලට වඩා ලව්ලි මගේ ( නෙවෙයි) හුරතලි.. පිස්සු හැදෙයි සද බැබලෙයි…. පස්සෙනේ දැක්කේ… කලුම කලු […]

අම්මා අම්මා මේ මට……


අම්මා…. ඔන්න දැන් ඒකත් ඉවරයි… කොන්ඩේ ටිකක් වවන්න ටෑටූ එකක් ගහන්න දැන්වත් පුලුවන්ද….???? අහන අහන හැම පාරම මට කිව්වේ ” උඹ තාම ඉස්කෝලේ යන එකෙක් නේද..?” ඉතින් හිටියා බලාගෙන අගෝස්තු වෙනකල්ම දැන් ඔන්න ඉවරයි මේකා ඉස්කෝලේ ගිහින්… දෙනවද දැන්වත් චාන්ස් එකක් කොන්ඩේ ටිකක් වවන්න ටෑටූ එකක් ගහන්න කෙල්ලෙක් එක්ක යාලු වෙන්න…. – පිටස්තරයා-

“ප්‍රේමනීය කට්ට කෙල්ල”


මොට්ටු මොට්ටු මල් පිපුනා මලක් හිතට කිට්ටු වුනා… මගේ හිතට තට්ටු වුනා මොට්ට කමට ලව් කෙරුවා මට්ටු වෙලා නෑ කියලා රට්ටුත් මට හිනා වුනා.. කවි වලින් කියුවා සින්දු ලියලා දුන්නා කෙලින්මත් කිව්වා ලියුම් ලියලා දුන්නා… ටෙලි පෝන් කෙරුවා එස් එම් එසුත් ගැහුවා යාලුවන් දම්මලා ඇහුවා සිය පාරකට වැඩිය ඇහුවා දන ගහලා ඇහුවා මල් දීලා ඇහුවා […]

ස්කන්ධය හැමවිටම සන්තතිකද…..?


ස්කන්ධය හැමවිටම සන්තතිකද…..? අපිට උගන්නන්නේ නම් එහෙම තමයි ඒත් මට හිතෙන්නේ ඒහෙම වෙන්න බෑ දැන් හිතමු නිකමට උදාහරණයක් විදිහට…. ජල අනුවකට m ස්කන්ධයක් තියෙනවා… එතකොත ජලය ඕනෑම ප්‍රමානයක් ස්කන්ධය එන්නේ ජල අනුවේ ස්කන්ධයේ පුර්ණ සංඛයෘත්මක ගුණාකාර වලින්.. යම් ජල ප්‍රමානයක් ස්කන්ධය = m * n ( n Є +Z) වෙනවා එකකොට අපිට ජලය m/2 ව‍ගේ […]