Tag Archive | ඇමතුම

ඇමතුම


රෑ දොලහයි දහතුනයි.. මට නින්ද ගියේ නෑ.. ඒකි මට කතා කලා… “හෙලෝ…..” “හෙලෝ……..” “ඔයා කවුද..??” ” මම ලොකු හිතක් තියෙන පුංචි කොල්ලෙක්…” “හ්ම්……..” ” ඇයි හ්ම්……??” “මම පුංචි හිතක් තියන ලොකු කෙල්ලෙක්..” ” ඉතිං… මම මගේ හිතෙන් ටිකක් දෙන්නම් ඕයාට..ඔයා මට ඔයාගේ ඇගෙන් ටිකක් දෙන්න…” “ඇත්තටම දෙනවද…..” “ඇත්තමයි….” “ම්………………..මා..” එච්චරයි… ඊට පස්සේ මට නින්ද ගියා […]