Tag Archive | එයාටෙල්

මං හරි සිම්පල්


මගේ මොබයිල් එක… පට්ට… ඩුවල් සිම්… රේඩියෝ.. ටීවී ව‍යිෆයි… 8 මෙගා පික්සෙල් බැක්කැමරා.. 2 මෙගා පික්සෙල් ‍ෆ්‍රන්ට්කැමරා.. නිල්දත්.. මෝශන් සෙන්සර්.. 10 GB ඉන්ටර්නල් මෙමරි.. GPS EDGE MMS…. ආ අමතක වුනා.. ස්ටොප් වොච්.. ටෝච් එක.. ඒවා මේවා.. හැම මගුලම.. එකට කැටිකල.. පට්ට ෆෝන් එකක්.. ඒ උනාට මට වැදගත් වෙන්නේ.. උදේට නැගිටින්න එලාම් එක විතරයි ඒක කොච්චර […]