Tag Archive | පෙම් කවි

සිහින කැකුලී


පෙරුම් පිරුවෙද කොයි තරම් මම අදින්නට මේ සිහින සිත්තම අහුලමින් පිනි පොද එකින් එක දියකරන්නට සිහින සායම ________________ අනෝරා වැසි වැටී හැමවර සිහින සායම් බොදකරන සද සිතුම් පත් දෑතින්ම පොඩිකර වැලපුනෙමි දුක පුරෝගෙන හද ________________ මල් වඩම් නැති සිහින සොහොනක පුරෝගෙන නෙත තනිව කදුලක බාල වයසින් (නො)මල සිහිනය වැලලුවෙමි හුදකලා හවසක ________________ (නො)මල සිහිනෙක සුවද […]

නාදුනන්නී


නුපුරුදු රැව නෙත ගැටුනා සුපුරුදු සුවදක් දැනුනා කදුමුදුනට පෑයූ සද හොරන් බලා ඉගි මැරුවා _ නුඹේ සුවද පෙර දිනයක දැනුනා මතකයි සිහිනෙක ඒ සිහිනේ සුවද ඇරන් නුඹ ඇවිදින් නෙත් මානෙට _  කියන්නත් හිතයි මේ වග ඒත් මුව ගොලුයි ඈ ලග නුඹ මගේ සිහනෙට ආවග නුඹට අමතකද ඒ වග _ “ගීත ගයන සද පෑයූ සීත ගලන […]

_____හෙට_____


හෙට යමි අතැර නුඹ සොදුර පිය මනිමි තනිව දුර හලු කරමි පෙම නොතිර සිත් සොහොන මත වැතිර හෙට සවන් දෙමි මා හදට හොරෙන් මුමුනන හඩට ”හිරු නොවේ මම නුඹට නුඹද සදු නොවේ මට” තවත් අප මේ ලෙසට රවටවා ගනු කුමට හෙට මම නොවෙමි තවත් මම බිද හරිමි බැදුනු පෙම සිහිනයක මතක හැම ඉතිරියට තබා ලැම […]

_____අහස යටම කොතැන හරී________


අහස යටම කොතැන හරී රහස දන්න කෙනෙක් ඇතී පාට පාට දේදුනු යට අන්සතුවූ පෙමක් ඇතී ගැස්සෙන හිත වස්සනකොට දෑස් අගින් සුසුම් රැලී කලුවර රෑ සඳවත වෙත මගෙ හදවත දිගහරිමි මලක් වී පිපී සිහිනෙක විලක් කලා නුඹ හදවත අන් කෙනෙක් සතුලු මුවරද හීනයක් වගේ දිවියම ඈත දිලෙන සීතසඳට මෑත ඉඳන් කෑගසමී මට පිස්සුලු හිත බොලඳලු දහක් […]

“ පාඩුවේ මට ඉන්න දිපන්”


එකම එකම එක දවසක දුකම දුකම දුක හවසක තනියේ, සීතල අහසක තෙතම තෙතම තෙත වැස්සක සීතල හරිම උනුසුම් පණ ගැහෙන හදවතක සැනසුම් තිබුන මුත් නෙක පැතුම් පැවසුම් සුසුම් පමනකි මතක සැමරුම් හිතක් නැති හිතක් ගැන හිත වැටුනු හින්දා හීන මල් නෙලපු හිත තාම හිරිවැටිලා හිම මිදුන හීතලට හිත හුඟක්  රිදුනා හිස් අතින් යන්න මට පුලුවන්ද […]