Tag Archive | පෝරකයේ සටහන්

තාත්තේ හිරු උදාවන ආකාරය තව එක් වරක් දැකීමට මම කෙතරම් ප්‍රිය කරම්ද..?


සූර්යයා නැති තැන ජීවයක් නැතිවාසේම ගීතය නැති තැනකද ජිවිතයක් නොපවතිනු ඇති.. සූර්යයා දැකීමට පවා නොමැති තැන අපිට ගීතයෙහි වටිනාකම දෙගුන තෙගුන වීඇත සිරකුටි අංක 267 උතුරු දෙසට මුහනලා ඇති නිසා ගිමිහාන මාසවල පමනක් බැස යන හිරු කිරණ මිනිත්තු කීපයකට පමනක් බිත්තිගේ ජනේල කූරූ අතරිනි පෙනී සැගව යයි….එබදු මොහොතක “තාත්තා” සිය බංකුව කෙලින් සිටුවා ඉක්මනින් ඉවත […]