Tag Archive | මල්

________මලක් වෙනුවට මලක්________


දැක්කා ලොකු හීනයක් පිපෙයි කියලා මලක් තිබුන නිසා අතලඟම කැකුලක් නටබුන් අස්සේ ආයෙමත් දැනුනා ජීවිතයක් “ කැකුලක්………ඒවි එක දිනක් වෙලා පිපේවි මලක්” මල් පිපුන වලක් ඒ කියන්නේ විලක් වල වුනා විලක් හැබෑවෙන හිනයක් මාර ලස්සන ලෝකයක් කැකුල පිපෙනකම් රොන් ගන්න මඟ බලන් ලඟම රැඳුනු මම මෝඩ බඹරෙක් පෙරුම් පිරෑ තරම් හිතා ගන්නත් බැරි තරම් සිල් […]