Tag Archive | යූ ටියුබ්

you tube එකෙන් H.D වීඩියෝ බාගන්න හැටි


හැමෝම වගේ කියන දෙයක් තමා you tube එකෙන් බාන වීඩියෝ වල කෙලිටියක් නෑ කියන එක…H.D ඩවුන්ලෝඩරේකින් වත් බාන් බැරිලු සමහර ඒවා…අපෝ ඩවුන් ලෝඩර් ඕනේ නෑ… ලේසි වැඩක් තියෙනවා.. පහිල තියෙන පිත් එක බලන්න you tube එකෙන් වීඩියෝ එකක් ප්ලේ කරනකොට අපිට වීඩියෝ එකේ කොලිටිය සිලෙක්ට් කරන්න පුලුවන්.. ගොඩක් වෙලාවට ඉස්සෙල්ලම ඕපන් කරපු ගමන් ප්ලේ වෙන්නේ අඩුම […]