Tag Archive | රෝමියො ජුලියට්

පැරිස් ගේ හසුන


“ රෝමියෝ” සැබෑ පෙම්වතා පාරිශුද්ධ ඔහුම පමනද……? බැල්මක් වත් නැතිව නුඹෙන් නුඹදිහා බලා හිටි මම නොපෙනුනේ ඇයි නුඹට නොදැනුනා තමයි නුඹට එහෙමයි කියා මං නුඹට පෙමි කලේ නැද්ද…..? ජිවිතය දුන්නේ නැද්ද…..? නුඹටම සඳලු තලේ හොර රහසින් බැඳි හාද අතැර ම’අත මහුටම හිත බැන්දාද……? මඟ හැර මපෙම ඔහුටම හිත පිදුවාද…..? ජුලියට් නුඹට මගෙ පෙම නොදැනුනාවද…..? පුරාගෙන […]