Tag Archive | විද්‍යාගාර

lab assistant ඇයගේ අවක්ෂේප


කොහෙන්ද නුඹ..??? අහම්බෙන්ද පාවෙලා ආවේ මෙහෙට හුරුපුරුදු වගක් ඇනුනේ ඇයි මට..??? දැකපු පලවෙනි දවසෙම… එදා හිටිය හැටි ඔයා.. ප්‍රතික්‍රියාවත් නැතුවම ”සීතලයි” “තනුකයි” කියලයි දැනුනේ මට මම හිනාවුනාට හිනාවුනේ වත් නැතුව දන් නැද්ද එදා රෑ හීනෙනුත් පෙනුනේ ඔයාව දවස් තුනකට පස්සේ කෙමිස්‍ට්‍රි ප්‍රැක්ටිකල් අස්සේ සසම්භාවී චලිතයක් වෙලා මගේ අත ඔය බදේ  වැදුනාම හිතුනා මට විලීන වෙලා […]