Tag Archive | සින්ඩරෙල්ලා

සින්ඩරෙල්ලා


සින්ඩරෙල්ලා ඇවිත් සුලඟක් වෙලා ‍ නොකියාමගියේ ඇයි ඉගිලිලා අලුත් අත්තටු ඇවිල්ලා පියාඹන්න හිතිලා පරණ හීන ගියාද අමතකවෙලා ඉස්සර කිව් කවි තාමත් නෑ මැකිලා “සින්ඩරෙල්ලා සින්ඩරෙල්ලා  මම තමයි  උඹෙ පැණි කුරුල්ලා  වැටුනු සපත්තු අහුල අහුලා  එනවා ඔය ඇස් පස්සේ ඉගිලිලා” මං කියපු කවි අහල ඇතිවෙලා ආව හැටි මං ලඟට පියඹලා හිටිය හැටි මං ලඟ දැවටිලා පුදුමයි […]