Tag Archive | හයිකු

‎____OLD IS COLD_____


  ඕල්ඩ් ඉස් ගෝල්ඩ් …. හැමෝම කියන්නේ එහෙමයි… ඒත් මට නම්… ඕල්ඩ් ගෝල්ඩ් නෙවේ… කෝල්ඩ්… ඇන්ටාක්ටිකාව වගේ… ඔයාගේ පරණ මතකයන් හිටි හැටියෙම හිතට ආපු ගමන් හිරිවැ‍ටෙනවා… මගේ මුලු ජීවිතේම….

‎___reverse____


මට… හම්බවුනේ කලින්ම සින්ඩරෙල්ලා… දැන් ගොඩක් කල් ගිහින්… එහා හම්බවෙලා… තාමත් හොයා ගන්න බැරිවුනානේ… මේ මල ඉලව් සපත්තුව… එයාගේ කකුලට හරියන…

වේදනා…..


රිද්දන තරමට මට රිද්දන්න ඕනේ නෑ ඔයාට මම රිද්දන තරමට ආයෙමත් රිදෙන්නේ මට..

ම ගේ …………. ජී වි තේ……


මම පෙට්‍රල් ගහලා ඇයට පදින්න දෙන මගේ කාර් එක

‎____පරිනාමය…____


වැදිරිය… කාලය කොතරම් නපූරුද..??? ගස් බඩගාලා අතුඋඩ නැගලා.. හිටි ඒ කාලය උදුරාගෙන ගිය… කාලය කොතරම් නපුරුද වැදීරිය….

___උපත්පාලන **___


පිපුනට මල් වෙරලු ගෙඩි නම් හැදෙන්නෙම නැල්ලු  ගහ වටේටම දැලත් ගහලා මල් කොහොම ඉඹින්නද                    සමනල්ලු… 

මම ආමි – ඇය නේවි


මම ආමි දැන් ගොඩක් වෙලා ගියා ඇවිත්.. බලන් හිටියා ගොඩාක් වෙලා අන්තිමට මට හිතුනා ඔයා නේවිදෝ කියලා.. ඔයා නේවී නේන්නම්.. මෙහෙම පවුල් කන්න බෑ දෙන්නා දෙපොලේ අපි දෙන්නටම තිබුනේ එයාෆෝස් යන්න