___________පළවෙනි කොටස__________ මා එක්කලා තරහා වෙන්න නම් එපා … මේක පරණ මම කොටස්5ක් විතර ලියලා නවත්තපු කථාව… ආයෙමත් මුල ඉදන් පටන්ගන්නවා… මුලදි නම් බෝරින් වෙයි කලින් කියවලා තියෙන අයට… එහෙම අය මට කරුනාවෙන් සලකලා පොඩි චාන්ස් එකක් දෙන්න මේක මගේම නොවුන මගේ කතාව ____________________________________________ වෙලාව – 2ට විතර ඇති ස්ථානය – අවිනිශ්චිතයි. අනේ මන්දා… මංදිගටම “රාත්‍රිය තාම නෑ ඉවර (1)” කියවන්න
Tag Archives: හීන
_____ ස්වප්න ප්‍රේමී _____
ඇත්තටම මට පිස්සුද..??? නැත්තම් මේ මගේ හැටිද…??? මොනාද මට මේ තියෙන හීන… සිහින කුමාරී… මෙහෙම කෙල්ලෙක් ඉන්නවද මේ ලෝකේ… කොහේ හරි.. මේ අහස යට කොතෙනවත් ඉන්නවා ඇති කියලා මං හිතන්නේ නෑ.. ඒත්… හීනයක් වෙලා යන හැබෑවකට වඩා හැබෑවක් වගේ දැනෙන් හීනෙටම මම කැමතියි… ඉතින් මේ මගේ සිහින කුමාරී…. මට රිදුනම කදුලු පිරෙන ගොඩාක් ගැඹුරු යන්තමටදිගටම “_____ ස්වප්න ප්‍රේමී _____” කියවන්න
බලාපොරොත්තුවෙන් ඉන්න
අතීතය මතක තියාගත්තට කමක් නැ .. ඒත් හෙට වෙනුවෙන් ජීවත් වෙයන්… ඊයේ දවස් දහස් ගානක් අපේ ජීවිත වලට තියෙනවා.. එත් එකම එක හෙට දවසයි… බලාපොරෙත්තුවෙන් ඉන්න… අපේ ගස්වලත් කවදා හරි මලක් පිපේවි…. ලස්සනට… පාටට… සුවදට….