Tag Archive | ෆැන්ටසි

ෆැන්ටසිය බිඳ ගන්න


ඕනිමද ලංවෙන්න තවත්  ලඟටම එන්න හැමදේම දැනගන්න ෆැන්ටසිය බිඳ ගන්න ආස නම් ලං වෙන්න ෆැන්ටසිය බිඳ ගන්න ස‍ඳ ආදරේ නම් දුර ඈත වී ඉන්න ෆැන්ටසිය බිඳ ගන්න ආස නම් ලං වෙන්න ෆැන්ටසිය විඳ ගන්න ආසනම් හැමදාම නවතින්න හැමදාම ලංවෙන්න එපාතව ලංවුනොත්  නූඹ තවත් සුදුපාට සඳ ඉතින් පෙරදාක නූඹ දුටුව සිහින සඳ නම් නොවේ දුරට සඳ […]