Tag Archive | ????

කවියක්ද මන්දා…?


කවියක් මට ලියාගන්න දහක් පිටු පුරා මගේ හිත ලියා තවත් නම් ලියන්නට දෙයක් නැති වෙලා ඉවරයිද..? කවි හිතේ ඇයි මෙහෙම ජීවිතේ නිදිවරාගෙන තවත් හිඳිම් අනිවාරතේ පුරා නිදි වරා කුරුටු බලි ගගා නොදැනීම හොරා රුයම ගතවෙලා කවියක් වරෙන් දැන් ලියවෙයන් මට මුමුනමින් ඉන්නවා හොරෙන් නේක පද බැන්දා හිත කියූ හින්දා දැන් ඉතින් හිතේ කවි ඉවරයිද මන්දා […]