Tag Archive | facebook

_____Fake + Fake = ??????__________________


කොහොම කොහෙන් කොයි විදිහට හොයාගත්තද මන්ද..??? එයාලා මට කිව්වා ෆේක් ලු ඔයා නම බොරුලු ඇඩ්‍රස් එකත් ෆෝන් එකනම් වැඩකලා එත් ඔයා ආන්සර් කලේ නෑනේ ප්‍රෝ ෆයිල් පික් එක නම් බොරු ඔයා ටොම් කෲස් නෙවෙයිනේ කොහොමත්… හොදම දේ ඔයාගේ GENDER එකත් බොරුලු MALE නෙවේ FEMALE වැදගත්ම දේ ෆේක් එකේ In relationship උනාට ඇත්තටම ඔයා single ලු […]

ෆෙස් බුක් එකේ ඔබ යවපු Friend Request බලා ගන්න


මේකත් මං අහම්බෙන් දැකපු එකක් Friend Requests ගැන…එ කියන්නෙ මොකක්ද කියල ෆෙස් බුකියෙ ඔක්කොමල දන්නවා නේ….ඉතින් මෙ ඔනවට වඩා Friend Request යැව්වම ෆෙස් බුකියෙන් Request යවන්න බැරි වෙන්න අපිව බ්ලොක් කරනවා. http://apps.facebook.com/friendrequests/ මෙකට ගියාම ඔයලාගේ Friend Requests ඔක්කොම පෙන්නවා.. Remove Request මගින් ඔනෙ නැති request අයින් කරගන්න පුලුවන්…හොඳයි එහෙනම් ඔක තමා මම අද කියලා දෙන්නෙ,වෙලා […]