කොච්චරක් ආදරේද………. ????????


_________________________________________________ සිහිනයක කටහඩ 4 වෙනි කොටස _________________________________________________ හීනකොදෙව්වට සාදරයෙන් පිලිගනිමු මගේ ඔලුවට උඩින් ලොකුවට ඉංග්‍රීසියෙන් එහෙම ගහලා තිබුන තොරණ යටින් අපි දෙන්නා ඇතුල්වුනා “WELCOME 2 FANTASY ISLAND” ඇතුලට යනකොටම හම්බ වුනේ තවත් බෝඩ් එකක්.. “කරෑණාකර ප්‍රවේශපත්‍රයක් මිලදී ගැනීමට කාරුණික වන්න” කාරුණිකවෙන්න නම් බැරියෑ.. ඒ උනාට මේකේ මොකෙක්වත් ඉන්න එපැයි .. කෝ කවුරුත් නෑනේ.. කනා චාන්ස් […]

Read More කොච්චරක් ආදරේද………. ????????

අතරම‍‍‍ඟ


හැබෑ ‍ ලෝකෙන්  එපිටට අඩිය තියලා මේ කතාව ලිවිම සම්බන්ධ‍ෙයන් දහසක් යථාර්තවාදීන් මට සමාවන සේක්වා.. හැබැයි මේක තවත් එක මල් කතාවක්ම විතරක් නෙවේ.. මට එහෙම කරගන්න ඕනිත් නෑ.. දැන්ම නෙවේ මේ පිවිසිම පමණයි..තව කොටස් දෙක තුනක් බලලාම කියන්න මං හිතපු වෙනස මට කරන්න පුලවන් උනාද කියලා… ඒත් මේ කෑල්ල නම් පට්ටම පට්ට ෆැන්ටසියක්ම පමණි..  _____________________________________________________________ […]

Read More අතරම‍‍‍ඟ

දෙකා………..යි


දෙකයි කිව්වම මට නං ඉතිං එක එක ඒවා මතක් වෙනවා.. එක එක ඒවා දෙක දෙක තියෙනවනේ.. අත්, ඇස්,කණ්…….. සමහර අයට ගෑණු ළමයි දෙක දෙක ඉන්නවා.. සමහර අයට පිරිමි ළමයි දෙක දෙක ඉන්නවා.. හරි හරි මේ කියන්න යන්නේ එහෙම දෙකක් ගැන නෙවේ…. අවුරුදු දෙකක් ගැන.. අද ඒ කියන්නේ ඔක්තෝබර් 25.. අද තමා මගේ උපන් දිනේ… පිටස්තරයට […]

Read More දෙකා………..යි

ඇමතුම


රෑ දොලහයි දහතුනයි.. මට නින්ද ගියේ නෑ.. ඒකි මට කතා කලා… “හෙලෝ…..” “හෙලෝ……..” “ඔයා කවුද..??” ” මම ලොකු හිතක් තියෙන පුංචි කොල්ලෙක්…” “හ්ම්……..” ” ඇයි හ්ම්……??” “මම පුංචි හිතක් තියන ලොකු කෙල්ලෙක්..” ” ඉතිං… මම මගේ හිතෙන් ටිකක් දෙන්නම් ඕයාට..ඔයා මට ඔයාගේ ඇගෙන් ටිකක් දෙන්න…” “ඇත්තටම දෙනවද…..” “ඇත්තමයි….” “ම්………………..මා..” එච්චරයි… ඊට පස්සේ මට නින්ද ගියා

Read More ඇමතුම

එදා රෑ….(Hybrid Sweetheart 2)


මේක ෆැන්ටසි කතාවක්… ඇත්තම දේවල් උනත් එ විදිහට දාන්න බෑනේ.. ඒ නිසා ෆැන්ටසි කෑලි ගානට කිරලා ඇඩ් කලා.. ඒ නිසා මේ කතාව යථාර්තයට ගලපන්න නම් හදන්න එපා ____________________________________________________________  සිහිනයක කටහඩ තුන්වෙනි කොටස ___________________________________________ රාත්‍රිය උදා වුනා..  බොහොම හෙමින්.. නින්ද නම් එන්න එපා මම එහෙම ප්‍රාර්ථනා කලා … වෙලාව 10.30 ට විතර ඇති…මම බලන් ඉන්නේ එයා […]

Read More එදා රෑ….(Hybrid Sweetheart 2)

Hybrid Sweetheart….. (2)


____________________________________________ සිහිනයක කටහඩ දෙවෙනි කොටස _____________________________________________________________ “මේ…  තාමත් නිදිද හලෝ…. ඇහැරෙනවකෝ…” මට හීනෙකින් වගේ කටහඩක් ඇහුනා. ම්…… පුරුදු කටඩහක්.. කෙල්ලෙකුගේ ටෝන් එකක් ආවේ.. හොදටම පුරුදුයි. කවුද……………..? ම්……….. මම ඇස් අරින්නේ නැතුවම කල්පනා කලා. ඇස් අරින්නක් කම්මැලියි.. අනික් අද නිවඩු දවස,සෙනසුරාදා..  මේකිටත් එදා උදේම ඕනි එන්න උනානේ… බම්බුව. ඒ අස්සේ ඊයේ රෑ නරක හීනේකුත් දැක්කා.. නරක […]

Read More Hybrid Sweetheart….. (2)

රාත්‍රිය තාම නෑ ඉවර (1)


___________පළවෙනි කොටස__________ මා එක්කලා තරහා වෙන්න නම් එපා … මේක පරණ මම කොටස්5ක් විතර ලියලා නවත්තපු කථාව… ආයෙමත් මුල ඉදන් පටන්ගන්නවා… මුලදි නම් බෝරින් වෙයි කලින් කියවලා තියෙන අයට… එහෙම අය මට කරුනාවෙන් සලකලා පොඩි චාන්ස් එකක් දෙන්න මේක මගේම නොවුන මගේ කතාව ____________________________________________ වෙලාව – 2ට විතර ඇති ස්ථානය – අවිනිශ්චිතයි. අනේ මන්දා… මං […]

Read More රාත්‍රිය තාම නෑ ඉවර (1)

TV series IDM එකෙන්ම Download කරගන්න…


ඉතිං… සෑහෙන කාලෙකින්… කට්ටිය  TV series එහෙම බලනවා ඇතිනේද…??? මට එල  LINK එකක් අහුවුනා යාලුවෙක්ගේ මාර්ගයෙන්… මේකේ ගොඩක් TV series තියෙන්වා… කෙලින්ම බාගන්න පුලුවන්…. ඕකේ දැන යන සීරීස් එහෙමත් අප්ඩේට් වෙවී යනව. ඒක නිසා ඉවර උන සීරීස් විතරක් තෝරගෙන බලන්න…. ඔය තියෙන්නේ ලින්ක් එක http://dl4.biseda14.in/file/series/foregin%20series/

Read More TV series IDM එකෙන්ම Download කරගන්න…