ස්කන්ධය හැමවිටම සන්තතිකද…..?


ස්කන්ධය හැමවිටම සන්තතිකද…..? අපිට උගන්නන්නේ නම් එහෙම තමයි ඒත් මට හිතෙන්නේ ඒහෙම වෙන්න බෑ දැන් හිතමු නිකමට උදාහරණයක් විදිහට…. ජල අනුවකට m ස්කන්ධයක් තියෙනවා… එතකොත ජලය ඕනෑම ප්‍රමානයක් ස්කන්ධය එන්නේ ජල අනුවේ ස්කන්ධයේ පුර්ණ සංඛයෘත්මක ගුණාකාර වලින්.. යම් ජල ප්‍රමානයක් ස්කන්ධය = m * n ( n Є +Z) වෙනවා එකකොට අපිට ජලය m/2 ව‍ගේ […]

Read More ස්කන්ධය හැමවිටම සන්තතිකද…..?

සු‍‍පෙම් හැඟුම් ඔබෙන් එපා මිතුරු දම් විනා


පිස්සු හැදෙන් සිංදුවක්… ලස්සනයි.. පට්ට.. ඩුවට් එකක්.. කමත්වා…. යුග ගීතයක්….. ගැ –  සු‍ෙපම් හැඟුම් ඔබෙන් එපා මිතුරු දම් විනා නෞකාවකි ඔබ ඈත සමුදුරේ මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ පි –   තරු එලියෙන් රුදු රාත්‍රි කාලයේ දැඩි සිතකින් දුරු ගමන යමි ඉතින් කිසි දින අපි හමු නොවන බව දනිම් සිහිනය මියයා  යුතුය මේ ලෙසින් ගැ –  […]

Read More සු‍‍පෙම් හැඟුම් ඔබෙන් එපා මිතුරු දම් විනා

කවියක්ද මන්දා…?


කවියක් මට ලියාගන්න දහක් පිටු පුරා මගේ හිත ලියා තවත් නම් ලියන්නට දෙයක් නැති වෙලා ඉවරයිද..? කවි හිතේ ඇයි මෙහෙම ජීවිතේ නිදිවරාගෙන තවත් හිඳිම් අනිවාරතේ පුරා නිදි වරා කුරුටු බලි ගගා නොදැනීම හොරා රුයම ගතවෙලා කවියක් වරෙන් දැන් ලියවෙයන් මට මුමුනමින් ඉන්නවා හොරෙන් නේක පද බැන්දා හිත කියූ හින්දා දැන් ඉතින් හිතේ කවි ඉවරයිද මන්දා […]

Read More කවියක්ද මන්දා…?

නියම ආලේ.. 6th lane


නියම ආලේ.. 6th lane මේක පට්ට ගීතයකි.. කියන්නේ හය වෙන් පටුමගේ අයියලා සෙට් එක.. අපි වැනි අහිංසක තැලෙන පෑගෙන අසාධාරනයට ලක්වෙන.. නිරතුරු දත් ගැලවීම් වලට ලක්වෙන.. සූරා කනු ලබන්නාවු ‍ කොල්ලන් වෙනුවෙන් ලියා ඇති සිංදුවක්… බර වචන නැති සරල සිංදුවක් අහලම බැලුවනම් එල සිංදුව ගන්න click here _____________________________________________________ ඔබ කරනා විට නියම ආලේ ඔබ සිත වෙනයම් […]

Read More නියම ආලේ.. 6th lane

“Goodbye My Lover” JAMES BLUNT


“Goodbye My Lover” JAMES BLUNT මේකත් මං ආසම සිංදුවක් ජේම්ස් බ්ලාන්ට්ගේ ගුඩ් බායි මයි ලවර් සිංදුව අහලම බලන්න http://www.youtube.com/watch?v=wVyggTKDcOE  Did I disappoint you or let you down? Should I be feeling guilty or let the judges frown? ‘Cause I saw the end before we’d begun, Yes I saw you were blinded and I knew I […]

Read More “Goodbye My Lover” JAMES BLUNT

සැන්ඩි නැති ආදරේ


අපොයි 100% ලු සැරම සැරයි… වොඩ්කා වලටත් වඩා මං තාම පුංචියි සැන්ඩි කරලා දෙන්න බැරිවෙයිද…? ඔයාගේ ඔය ආදරේට සෝඩා දාලා මත් වෙන්නේ නැති ගානට….. බයිට් එකකුත් එක්ක…….

Read More සැන්ඩි නැති ආදරේ

ඇයි…?


මලක් උනේ ඇයි උයනට නටුවේ රුදු විස කටු ඇති විලක් උනේ ඇයි නූඹ මට කොඳමල් පුබුදන්නට බැරී සඳක් උනේ ඇයි අහසට බිඳක් සිසිල් දෙන්නට බැරි පෙමක් වුනේ ඇයි නුඹ මට මගේම කරගන්නට බැරි….

Read More ඇයි…?

මම මම වුනේ ඇයි..?


එයා “එයා” නෙවෙයි කියලා එයා කියනවා ඒත් මට දැනෙනවා එයා ‘”එයා” මයි කියලා මම ආයෙමත් මම වුනේ එයා නිසා ඒත් මට එයාව නැතිවුනේ මම මම නිසා ඉතිං වැරදිකාරයා කවුද..? මමම තමයි

Read More මම මම වුනේ ඇයි..?

මම නෙවෙයි මම


මලක් නම් නුඹ මගේ හදවත මේ තරම් ලතැවුල් විඳින්නෑ මල් නටුව කටු යැයි සිතා විලක් නම් නුඹ මගේ තොල්පෙති මේ තරම් සුසුමන් හෙලන්නෑ නීල දිය බොර යැයි සිතා රැයක් නම් නුඹ මගේ දෙනයන තනිව පිබ්දී නිදිවරන්නෑ රකුසු සිහිනයකැයි කියා මලක් කැකුලක් රැයක් නොමවු ලබැඳියේ නුඹ “නුඹ” නිසා “මම” නොවී මම බලා ඉන්නම් “නුඹ” නුඹම නොවනා […]

Read More මම නෙවෙයි මම