මම හිටියනේ පත්තරේ…


මේකයි….

දෙන්නෙක්ට නෙවේ දහදෙනෙක්ට වුනත් එකසැරේ ආදරේ කරන්න පුලුවන්.. මම දන්නේ නැ ගැහැණු හිත් ගැන මම කියන්නේ පිරිමි හිත.. අපි කරන්නේ ඒක පාලනය කරගැනිම හෝ යටපත් කර ගැනීම… ඔය අයට පෙම්වතියක් ඉන්නවා නම් ඒක දැනිලා ඇති… ඔයාලා එයාට ඇත්තටම ආදරෙයි.. ඒත් ඒ අස්සෙම ඔයාලව වෙන අය ගැනත් යම් හැගීමක් දැනිලා නැද්ද..??? මොකක්දෝ දෙයක්… ලිංගික ආශාවෙන් එහා ගිය හැගීමක්.. මට නම් දැනිලා තියෙනවා… හරීයටම කිව්වොත් සින්දුගේ “හීන කොදෙව්වේ” වගේ… මේකයි දෙන්නෙක්ට හෝ සිය දෙනෙක්ට ආදරේ කිරීමේ වැරැද්දක් මම දකින්නේ නෑ… ඒත් දෙතුන් දෙනෙක් එක්ක ප්‍රේම සබදතා පවත්වන එක වැරදියි…

2 thoughts on “මම හිටියනේ පත්තරේ…

ප්‍රතිචාරයක් ලබාදෙන්න