___ 90% ස්ටේටස් කවිය___


___ 90% ස්ටේටස් කවිය___

රෝස මලේ නටුවෙ කටු
රන්වන් පාටයි සමනලයා
ඔය නාමල නෙලාගෙන ඇවිත්
කටු නිසා රෝස මලට ලං නොවී ඉන්න
සමනලයට දෙන්න පැනි බොන්න

(හා දැන් මට ලයික් කරලා මාව ශෙයා කරන්න)

2 thoughts on “___ 90% ස්ටේටස් කවිය___

ප්‍රතිචාරයක් ලබාදෙන්න