ෆෙස් බුක් එකේ ඔබ යවපු Friend Request බලා ගන්න


මේකත් මං අහම්බෙන් දැකපු එකක් Friend Requests ගැන…එ කියන්නෙ මොකක්ද කියල ෆෙස් බුකියෙ ඔක්කොමල දන්නවා නේ….ඉතින් මෙ ඔනවට වඩා Friend Request යැව්වම ෆෙස් බුකියෙන් Request යවන්න බැරි වෙන්න අපිව බ්ලොක් කරනවා. http://apps.facebook.com/friendrequests/ මෙකට ගියාම ඔයලාගේ Friend Requests ඔක්කොම පෙන්නවා.. Remove Request මගින් ඔනෙ නැති request අයින් කරගන්න පුලුවන්…හොඳයි එහෙනම් ඔක තමා මම අද කියලා දෙන්නෙ,වෙලා […]

Read More ෆෙස් බුක් එකේ ඔබ යවපු Friend Request බලා ගන්න