අතිශය මරණීය TOP 10


කාලෙකින් මොනාවත් ලියන්න බැරි උනා සයන්ස් පැත්තට  බර කරලා.. ඒ නිසා මම අද පොඩ්ඩක් අමුතු දෙයක් ගැන ලියන්න හිතුවා.. මානව ඉතිහාසයේ මිනිස්සු මරන්න වැඩියෙන් ඇරන් තියෙන සංයෝග/ මූල ද්‍රවය  10 ගැන.. හරි පටන් ගමු _____________________________________________ 10. Hemlock (හැම්ලොක්) – Conium Scientific name: Conium Rank: Genus Higher classification: Apiaceae උග්‍ර විශ සහිත පෑලෑටියක්..  ග්‍රීසියේ  හිරකාරයන්ව මරන්න මේක යූස් කරා කියලත්  කියනවා..  හොඳින් […]

Read More අතිශය මරණීය TOP 10